ලෝක පරිසර දින සැමරුමට සමගාමීම 2025.06.05 වන දින දෙල්තොට නඟරය කේන්ද්‍රකර ගනිමින් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් ,පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.එම්.කේ.ජී.එස් සුභසිංහ මහත්මියගේ ප්‍රධානත්වයේන් හා ගලහා පොලිසීය, දෙල්තොට මුස්ලිම් විද්‍යාලයේ, කරගස්කඩ ම.ම.වි සහ දෙල්තොට මලෙයිමගල් විදුහලේ දුවාදරුවන්ගේ සහභාගිත්වයෙන් පොලිතින්ම භාවිතය පිළීබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම