පාතහේවාහැට ප්‍රාදේශීය සභාව
ටෙන්ඩර් දැන්වීම
මෙහි පහත උපලේඛනයේ දැක්වෙන තලාතුඔය ගුරුදෙණිය පාර අංක 03 කඩකාමරය වසර
තුනක් සඳහා වෙළඳ අයිතිය බදු දීමට ටෙන්ඩර් කැඳවනු ලැබේ.
ටෙන්ඩර් පෝර්ම නිකුත් කිරීම - 2026.09.09 සිට 2026.09.21
(තලාතුඔය ප්‍රධාන කාර්යාලය) පෙ.ව
9.00 සිට ප.ව 3.00 දක්වා
ටෙන්ඩර් පෝර්ම භාර ගැනීම -2026.09.22 දින පෙ.ව 10.00 ට අවසන්වේ (තලාතුඔය
ප්‍රධාන කාර්යාලය)
ටෙන්ඩර් පෝර්ම විවෘත කිරීම - 2026.09.22 දින පෙ.ව 10.30 ට
v ටෙන්ඩර්
කොන්දේසි ටෙන්ඩර් ඉල්ලුම්පත් සමඟ නිකුත් කෙරේ.
v වැඩි
විස්තර පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ තලාතුඔය ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැක.
විමසීම් :- 0812404175
|
අනු අංකය |
වෙළඳ ස්වභාවය |
ආපසු ගෙවන ටෙන්ඩර් ඇප තැන්පත් මුදල රු ශත |
ඉල්ලුම්පත් ගාස්තුව රු ශත |
අවම ලංසුව(වාර්ෂික) ගාස්තුව රු. ශත |
ටෙන්ඩර් කරනු ලබන සීමාව |
|
01 |
තලාතුඔය ගුරුදෙණීය පාර අංක 03 කඩ කාමරය |
25000.00 |
1000.00 |
144000.00
|
2026.10.01 සිට 2029.09.30 දක්වා |
උප සභාපති
පාතහේවාහැට ප්‍රාදේශය සභාව,
2026.09.09 දින
පාතහේවාහැට ප්‍රාදේශිය සභා කාර්යාලය,
තලාතුඔය