ටෙන්ඩර් දැන්වීම
මෙහි
පහත උපලේඛනයේ දැක්වෙන පරිඝණක, ප්‍රින්ටර් ස්කෑනර් හා ටැබ් ලබාගැනීම සඳහා ලංසු
කැඳවනු ලැබේ.
ටෙන්ඩර් පෝර්ම නිකුත් කිරීම - 2026.04.06 සිට 2026.04.20
(තලාතුඔය ප්‍රධාන කාර්යාලය)පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා
ටෙන්ඩර් පෝර්ම භාර ගැනීම-2026.04.21 දින පෙ.ව 10.00 ට අවසන්වේ
ටෙන්ඩර් පෝර්ම විවෘත කිරීම- 2026.04.21 දින පෙ.ව 10.30 ට
|
අයිතම් අංකය |
උපකරණ |
ප්‍රමාණය |
අයදුම්පත් ගාස්තු |
ඇපතැම්පත් ගාස්තු |
|
01 |
ඩෙස්ටොප් පරිගණක |
05 |
රු1000.00 |
රු 5000.00 |
|
02 |
ලැප්ටොප් පරිගණක |
02 |
||
|
03 |
ප්‍රින්ටර් (කළු සුදු) |
01 |
||
|
04 |
ප්‍රින්ටර් (වර්ණ) |
01 |
||
|
05 |
ස්කැනර් |
01 |
||
|
06 |
ටැබ් |
02 |
v
ටෙන්ඩර් කොන්දේසි ටෙන්ඩර් ඉල්ලුම්පත් සමඟ නිකුත් කෙරේ.
v
වැඩි විස්තර පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ තලාතුඔය ප්‍රධාන කාර්යාලයෙන්
ලබාගත හැක.
විමසීම් :- 0812404175
සභාපති
පාතහේවාහැට ප්‍රාදේශය සභාව,
2026.04.06 දින
පාතහේවාහැට ප්‍රාදේශිය සභා කාර්යාලය,
තලාතුඔය