පාතහේවාහැට ප්‍රාදේශීය සභාව
pathahewahetaps@gmail.com| 0812404175| No 15, Gurudeniya Road, Thalathuoya

අයවැය ලේඛනය සැකසීම - 2026 වර්ෂය

අයවැය ලේඛනය සැකසීම - 2026 වර්ෂය

 

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා අයවැය සකස් කිරීම සදහා යෝජනා ලබා ගත යුතුව ඇත.  ඒ අනුව 2025.08.01 දිනට ප්‍රථම 2026 වර්ෂය සදහා බලප්‍රෙද්ශය තුල පවතින යෝජනා ඉදිරිපත් කරන ලෙස දන්වමි.

        තවද තිරසර සංවර්ධන අභිමතාර්ථ අරමුණු කරගනිමින් පහත කණ්ඩායම් ද සැලකිල්ලට ගනිමින් තොරතුරු, යෝජනා  ලබාදීමට කටයුතු කරන ලෙස මෙයින් දන්වා සිටිමි.

 -   කෘෂිකර්මික සංවර්ධන වැඩසටහන්,

 -   ප්‍රජා සංවර්ධන වැඩසටහන්,

 - කාන්තා බලගැන්වීමේ වැඩසටහන් (ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය) ,           (කාන්තා කණ්ඩායම්වල ඉදිරි දර්ශනය සහ ප්‍රමුකතාවයන් සැළකිල්ලට ගැනීම සහතික කිරීම)

-        අඩු ආදායම් ලාභි පවුල් වල වල විශේෂ අවශ්‍යතාවයන්, 

-        සමාජීයීය වශයෙන් වරප්‍රසාද නොලත් කණ්ඩායම් වල අවශ්‍යතාවයන්,

-        කුඩා හා මධ්‍ය පරිමාණ අංශයන්හි අදහස් හා නිර්දේශයන් සළකා බැලීම.

-        තරුණ අවිධිමත් කණ්ඩායම්වල අවශ්‍යතාවයන් සැළකිල්ලට ගැනීම.

-        ආබාධිත අවිධිමත් කණ්ඩායම් වල අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිගනිමින් ඔවුන්ගේ  ඉදිරි දර්ශනය සලකා බැලීම.

×

Contact Us

Contact No
0812404175
Address
No 15, Gurudeniya Road, Thalathuoya
Email
pathahewahetaps@gmail.com
පාතහේවාහැට ප්‍රාදේශීය සභාව
මධ්‍යම පළාත
© 2025 Pathahewaheta Pradeshiya Sabawa. All rights reserved