පාතහේවාහැට ප්‍රාදේශීය සභාව
pathahewahetaps@gmail.com| 0812404175| No 15, Gurudeniya Road, Thalathuoya

දැක්ම

“ ගුණාත්මක ඵලදායී සේවාවන් තුලින් සෞභාග්‍යමත් හේවාහැටක් ”

මෙහෙවර

“ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවාවන් සහ පොදු මංමාවත් ආරක්ෂා කිරීම, විධිමත් කිරීම, පාලනය කිරීම, පරිපාලනය තුලින් ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභ සාධනය නංවාලමින් නව්‍යකරණය තුලින් පාතහේවාහැට සභා බල ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක, අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතු සේවාවන් ලබාදීම අපගේ මෙහෙවර වේ”

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි ජනාධිපතිවරයා
ජි.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්
මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්තුමා
ආර්.එම්.කේ.එස්.බී රාජනායක මහතා
සභාහපති
පාතහේවාහැට ප්‍රාදේශිය සභාවේ සභාපති තුමා
එච්.ජි.ඒ පියල් ජයසිංහ මයා
උප සභාපති
පාතහේවාහැට ප්‍රාදේශිය සභාවේ උප සභාපති තුමා
එස් එම් කේ ජි එස් සුභසිංහ
ලේකම්
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය
ඒ.එම්.කේ.සී.කේ.අතපත්තු
පළාත් පාලන කොමසාරිස්
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තුමිය
ලේකම් තුමියගේ පණිවිඩය
S M K G S සුබසිංහ
"නව තාක්ෂණය භාවිතා කරමින් සේවා ලාභීන් වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අරමුණු කරගෙන පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම අපගේ සුවිසල් ජයග්‍රහණයකි. අපගේ සේවා ලාභින්ට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සේවාවන් ලබාදීම මෙන්ම කඩිනමින් තොරතුර හුවමාරු කරගැනීමට මෙමගින් අවස්ථාව උදාවේ. මෙම මහගු අවස්ථාවෙන් සේවාවන් පහසුවෙන් ඉටුකරගන්නා මෙන්ද අපගේ සභා බල ප්‍රාදේශයේ සංවර්ධනය සඳහා ඔබගේ යුතුකම් ඉටුකිරීමට ද කැපවෙන මෙන්ද ඉල්ලමී. "

අපගේ පුවත් සහ සිදුවීම්

×

Contact Us

Contact No
0812404175
Address
No 15, Gurudeniya Road, Thalathuoya
Email
pathahewahetaps@gmail.com
පාතහේවාහැට ප්‍රාදේශීය සභාව
මධ්‍යම පළාත
© 2025 Pathahewaheta Pradeshiya Sabawa. All rights reserved