වෙසක් සතියට සමගාමීව පාතහේවාහැට ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන වැඩසටහන් 

2026.05.27 - පෙ. ව 10.00ට බෙලි මල් හා හකුරු දන්සල - ආයුර්වේද සායනය 

2026.06.01 -  බණ වැඩසටහන හා මෙහෙණින් වහන්සේලා තුන් නමක් සදහා දානය.

2026.06.02 - තලාතුඔය නගරය, බස් නැවතුම් පොළ, හා අවට පිරිසිදු කිරීම